ලීන් කළමනාකරණය යනු දැනට ලෝකයේ භාවිතා වන ප්‍රමුඛතම ආයතිනික ඵලදායීතාවය ඉහළ නැංවීමේ සංකල්පයයි. ජපානයේ ටොයෝටා ආයතනයෙන් මීට දශක හතකට පමණ පෙර ඇරඹි මෙම ක්‍රමවේදය මේ වන විට ලොව පුරා විවිධ ක්ෂේත්‍ර වල ව්‍යාපාර වල ලාභාංශ වැඩි කර ගැනීමටත් පිරිවැය අඩු කර ගැනීමටත් නොනවතින දියුණුවක් සඳහා උරදෙන කණ්ඩායම් ඇති කිරීමටත් භාවිතා වේ.

Lean Yellow Belt පාඨමාලාව තුළින් නිෂ්පාදන ආයතනයක ඵලදායීතාවය ඉහළ දැමීමට අත්‍යාවශ්‍ය ලීන් ක්‍රමවේද 9 ක් තව දුරටත් විස්තරාත්මකව, ගැඹුරින්, ප්‍රායෝගිකව සාකච්ඡා කරනු ලැබේ. මෙම පාඨමාලාව CLE ආයතනයේ පළපුරුදු ලීන් උපදේශකයින් විසින් සිංහල මාධ්‍යයෙන් සිදු කරනු ලබයි. CLE ආයතනය ලීන් ඉගැන්වීම් සඳහා ISO 18404 සහතිකයෙන් පිදුම් ලබා ඇති අතර, ලංකාව තුළ සිංහල මාධ්‍යයෙන් මෙවැනි පාඨමාලාවක් සිදු කරන ප්‍රථම අවස්ථාවද මෙය වේ.

මෙම පාඨමාලාව කා සඳහාද?

Lean Yellow Belt පාඨමාලාව හැදෑරීමෙන් ඔබට

මීළඟ කණ්ඩායම ආරම්භය

පෙබරවාරි 26 සෙනසුරාදා

  • පෙබ 26,  මාර්තු  5,12,19 සෙනසුරාදා දින වල
  • ප.ව 1.30 සිට 5.30 දක්වා
  • zoom තාක්ෂණය ඔස්සේ

අයෝජනය

රු 18,000

  • 9000 x 2 කොටස් 2 කින් ගෙවීමේ හැකියාව
  •  Center for Lean Online Portal හි වීඩියෝ නොමිලේ නැරඹීමේ හැකියාව ( මාස 6 ක් දක්වා)
  • නිබන්ධන 9 කින් යුත් සම්පූර්ණ නිබන්ධන කට්ටලය බාගත කරගැනීමේ හැකියාව
  • ප්‍රායෝගික යෙදවුම් සහිත excel format 10 ක් බාගත කරගැනීමේ හැකියාව

Contact for more information >> Mobile/ Whatsapp +94778241664  Email : asankah@centerforlean.com

Lean Yellow Belt සහතික පත්‍රය

Online Portal

Click Here >> learn.centerforlean.com

Lean Yellow Belt විශය නිර්දේශය

  • 8 Wastes නාස්ති 8 හඳුනා ගැනීම
    • History of Lean ලීන් වල ඉතිහාසය
    • What is Value? අගය යනු කුමක්ද?
    • Value adding and wastes අගය එකතු කරන ක්‍රියා සහ නාස්ති
    • Practically see wastes ප්‍රායෝගිකව නාස්ති දැකීම සහ සටහන් කිරීම
  • 5S Methodology එස් 5 සංකල්පය
    • Keep your factory clean ආයතනය පිළිවෙලට තබා ගැනීම
    • Neatness and Productivity පිළිවෙල සහ ඵලදායීතාවය
    • Practical implementation of 5S එස් 5 ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම
    • Why 5S fails? වරදින තැන්
  • Process Mapping ක්‍රියාවලි සිතියම්
    • Drawing the process map ක්‍රියාවලි සිතියම් ඇඳීම
    • Seeing waste in office areas සේවා පරිසරයක නාස්ති දැකීම
    • Summarizing wastes and value in a process ක්‍රියාවලියක නාස්ති සහ අගය සාරාංශ
    • Practical activity ප්‍රායෝගික ක්‍රියාකාරකම
  • Gemba Kaizen ගෙම්බා කයිසන්
    • Continuous Improvement thinking නිරන්තර දියුණුවේ චින්තනය
    • Gemba Leadership ගෙම්බා නායකත්වය
    • Essentials of Gemba Kaizen ගෙම්බා කයිසනයක අනිවාර්‍ය කරුණු
    • Practical Activity ප්‍රායෝගික ක්‍රියාකාරකම
  • Quality Circle Activities තත්ත්ව කව මෙවලම්
    • Importance of Quality Circles තත්ත්ව කව වල වැදගත්කම සහ ආකෘතිය
    • 7 Quality tools තත්ත්ව මෙවලම් 7
    • Participate for Quality Circle competition තත්ත්ව කව තරඟ සඳහා සහභාගී වීම
    • Practical Problem Solving ප්‍රායෝගික ප්‍රශ්න විසඳීම
  • Lean Problem Solving ලීන් ප්‍රශ්න විසඳීමේ ක්‍රමය 
    • 3 Types of Problems ප්‍රශ්න වර්ග 3
    • Fishbone and 5 Why analysis මාළු කටු සහ ඇයි පහ ක්‍රමවේද
    • Automatic thinking vs Critical thinking ස්වයංක්‍රීය චින්තනය සහ විචක්ෂණ චින්තනය
  • A3 Thinking A3 චින්තනය
    • PDCA Method PDCA ක්‍රමවේදය
    • Creating new problems අලුත් ප්‍රශ්න ගොඩ නැගීම
    • Solve any problem in one paper  ඕනෑම ප්‍රශ්නයක් තනි කොළයකින් විසඳීම
  • Lean Matrices ලීන් මිනුම් දඬු
    • Cost පිරිවැය
    • Ontime Delivery වෙලාවට නිකුත් කිරීම
    • Quality තත්ත්වය
    • Productivity ඵලදායීතාවය
  • Value Stream Mapping අගය ප්‍රවාහ සිතියම්
    • Takt time and Cycle time ටැක්ට් කාලය සහ චක්‍ර කාලය
    • Value Stream Mapping Symbols අගය ප්‍රවාහ සංකේත
    • Understanding the current state වර්තමාන තත්වය දැක්වීම
    • Identifying the constraints and bottlenecks of the process ප්‍රවාහයට ඇති බාධක හඳුනා ගැනීම
    • Future state mapping අනාගතයේදී තිබිය යුතු තත්වය දැක්වීම

විශේෂඥ ලීන් පුහුණු මඬුල්ල

සුජීව වෛද්‍යතිලක  Sujeewa Waidyathilake

( Bsc Engineering (University of Moratuwa, Certified TPM Practitioner, Industrial Engineering Expert)

Sujeewa has 23 years hands on experience acquired through success in managerial positions in the field of manufacturing in MAS and has gained a wealth of experience working closely with world’s leading consultants and undergone oversees trainings. He has trained more than 1000 managers, executives, Team Leader and Group Leaders for the lean concepts. Also he coached more than 100 executives and managers for Lean Belts, Lean projects and work study techniques

වසර 23 කට වඩා ලීන් සංක්ල්පය සථාපනය කිරීමේ අත්දැකීම් සපිරි සුජීව වෛද්‍යතිලක මහතා මාස් හෝල්ඩින් ආයතනයේ ලීන් සම්බන්ධ කළමණාකරුවෙකු ලෙස සේවය කළේය. දේශීය සහ විදේශීය පුහුණුවීම් ගණනාවකට සහභාගී වී ඇති ඒ මහතා මේ වන විට කළමණාකරුවන් 1000 කට වඩා ලීන් සම්බන්ධව පුහුණු කිරීම් සිදු කර ඇත. 

රසාන්ජනී ලියනගේ Rasanjanie Liyanage

(Lean Black Belt (MAS Holdings), MBA, Bsc)

Over 20 years of manufacturing industry experience holding many senior management positions in MAS Group including Manager –Divisional Lean Enterprise –MAS Bodyline. A strong believer in Lean Manufacturing. Trained for lean Methodology at  Toyota Engineering Corporation, Japan and  AOTS, Japan

ලීන් ප්‍රායොගික යොදා ගැනීම් සම්බන්ධයෙන් වසර 20 කට වඩා අත්දැකීම් ඇති රසාන්ජනී ලියනගේ මහත්මිය ලීන් කළු පටි ධාරිණියකි. මාස් හෝල්ඩින් ආයතනයේ ලීන් ස්ථාපනය සම්බන්ධයෙන් ඉහළ කළනාකරණ තනතුරු රැසක් හෙබවූ ඒ මහත්මිය මේ වන විට ලීන් සම්බන්ධව ලෝකයේ තිබෙන ප්‍රධානම ග්‍රන්ථය වන “Toyota Way” ග්‍රන්ථය ICEES ආයතනය හා සම්බන්ධ වී සිංහලයට පරිවර්තනය කිරීමේ විශාල කර්ත්ව්‍යටද අතගසා ඇත.

සතිල ධර්මසිරි Sathila Dharmasiri

(B. Sc. (Physical Science). the University of Colombo. Lean Six Sigma Black Belt. Lean Enterprise Black Belt. CIMA Part Qualified)

Over 10 years of experience in leading Lean process Improvements in manufacturing and support services. Over 4 years of experience in heading Lean Strategy in one of the independent business units. Hands-on experience in executing turnaround strategies to improve bottom-line. Expertise in fundamental and strategic Lean concepts

සර 10 කට වඩා නිශ්පාදන අංශයේ ලීන් ස්ථාපනය කිරීමේ පළපුරුද්ද ඇති සතිල ධර්මසිරි මහතා වසර 4 කට වඩා වැඩි කාලයක් මාස් ඉන්ටිමෝ ආයතනයේ ලීන් මූලෝපාය ස්ථාපන අංශයට නායකත්වය ලබා දුන්නේය. ඊට අමතරව ආයතනයක් ලාභාංශ සහ ධාරිතාව ලීන් සංකල්ප භාවිතයෙන් වැඩි දියුණු කිරීම සම්බන්ධයෙන් ජ්‍යාත්‍යන්තර McKensey ආයතනයෙන් විශේෂ පුහුණුවක්ද ලබා තිබේ.

 

සංජීව දසනායක Sanjeewa Dassanayake

(Lean Consultant/Specialist in Quality Circles
Lean Green Belt/MBA University of Cardiff Metropolitan)

Former Manager Lean MAS Intimates ( Ltd, Country Manager Quality Assurance Columbia
Sportswear ( Ltd, Head of Production MAS Prym Intimates ( Ltd. Hands on in improving productivity, Re engineering Quality Assurance Functions, Introducing Quality
Circles in different manufacturing and service environments. Trained in Japan a t AOTS Chubu Kenshu Center Nagoya, Exposure in Toyota Manufacturing Process,
Makita Manufacturing Process Nagoya

වසර 20 කට වඩා දේශීය සහ විදේශීය වශයෙන් ලීන් ස්ථාපනය කිරීමේ ප්‍රායෝගික අත්දැකීම් සපිරි සංජීව දසනායක මහතා මාස් හෝල්ඩින් ආයතනය, කොලොම්බියා ආයතනය වැනි ජ්‍යාත්‍යන්තර ආයතන රැසක කළමනාකරණ ධූරයන් හොබවා තිබේ. ජපානයේ ටොයෝටා ආයතනයෙන් විශේෂ ලීන් පුහුණවක් ලබා ඇති එතුමා පුද්ගල අභිප්‍රේරණය සහ කණ්ඩායම් දියුණු කිරීම සම්බන්ධයෙන්ද විශේෂඥයෙකි.

 

ලපිත ගුණසිංහ Lapitha Gunasinghe

( TPM Instructor| MBA (ICFAI)| Industrial Eng (IMS)/Lean Black Belt /Six Sigma Black Belt)

Lapitha has more than 23 years of experience in lean organizational transformation. He has led lean transformation initiatives in well-known multinationals including Walmart, MAS Holdings, and Hop-Lun in Hong-Kong, Sri Lanka, Bangladesh, Maldives and Cambodia.

ශ්‍රී ලංකාව, බංගලාදේශය, මාලදිවයින, හොන් කොන් සහ කාම්බෝජය වැනි රටවලත් වෝල්මාට්, හොප්ලුන් සහ මාස් හෝල්ඩින් වැනි ආයතන වලත් ලීන් ස්ථාපනය කිරීමේ වසර 23 ක හසල අත්දැකීම් සපිරි ලපිත ගුණසිංහ මහතා ICEES ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනු ලබයි. මීට පෙර ඒ මහතා InQube ආයතනයේ ලීන් ස්ථපනය සම්බන්ධයෙන් උප සභාපති ධූරය හෙබවීය.

 

අසංක හේනේගෙදර  Asanka Henegedara

(Certified TPM Instructor MBA(PIM)|BSc Eng| ACMA| CGMA |Lean Six Sigma Black Belt)

Asanka was one of the Young Leaders from Mckensey Turnaround program at MAS Holdings before he joined as a Director at ICEES global. He has coached lean transformation initiatives in multiple industries including porcelain, airlines, textile and agriculture. 

පේෂකර්ම, ඇඟලුම්, පෝසිලේන්, ගුවන් සහ කෘෂිකර්ම යන ක්ෂේත්‍ර වල ලීන් ස්ථාපනයේ අත්දැකීම් සපිරි අසංක හේනේගෙදර මහතා වසර 10කට වැඩි කාලයක් ලීන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබයි. දැනට ICEES ආයතනෞඒ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන ඒ මහතා මාස් හෝල්ඩින්ආයතනයේ ලීන් අංශයේද McKensey ආයතනය සමඟ තරුණ නායකයෙකු ලෙසද කටයුතු කළේය.

Join With ICEES Lean Training

Our Corporate Clients

icees-logo-2

Innovation Center for Enterprise Excellence Solutions (ICEES) is a process innovation solutions provider specializes on Lean (Toyota Production System), Six Sigma and Total Productive Maintenance (TPM) concepts. Our vision is to enable potential by pioneering transformation for the good of individuals and enterprises. We deliver knowledge and solutions with our expert team that collectively possess 130+ years of hands on experience on enterprise transformation. To bring first hand lean knowledge, ICEES has partnered with Toyota Engineering Corporation in Japan.